බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා //
ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
අඳුර මැදින් එලිය මවයි
ජේසු බිලින්දා //
නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා //
මග අහගෙන යති දැකුමට
ජේසු බිලින්දා //
සත වෙත කරුණා මිණි දිය ගලනා //
මුතු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා //
No comments:
Post a Comment