මංගල වේවා මෑණියනේ - Mangala wewa maniyane

මංගල වේවා මෑණියනේ 
ජය ජය මංගල වේවා
ඔබ පැසසේව සෑම දිනේ
දෙව් මව සේ නැමදේව

ඔබ මා මව සේ
රක නපුරෙන් මේ දිවියේ
ඔබේ රූ බාර වූ
වත මා වෙත යොමු වේවා

ඔබේ සිත හා මගේ සිත සමවී
බැහැපත් ගතියෙන් සැරසී
ඔබේ හද හා මගේ හද සමවී
මා තුල ජිවන වේවා

(
නව වසරට)
මේ නව වසරේ මෑණියනේ
ඔබේ තුරුලට අප ළ‍‌‌ංවී
අප ඉරණම ඔබේ අතේ තබා
නව උදයට පා තබමු


Download files

Related Posts:

No comments:

Post a Comment