සමිඳුනේ සමිඳුනේ - Samidune samidune


සමිඳුනේ සමිඳුනේ සමා වෙනු මැනේ...//

ඔබෙන් ලබා ගත් ජීවය පවිටු මඟේ යොමා 
ගත කලාට අඳුරු දිවිය සමා වෙනු මැනේ

මගේ අසල්වැසියන් හට අනදර කරලා
සමාජයෙන් නෙරපුවාට සමා වෙනු මැනේ

අදර පියෙක් වූ ඔබ හට එරෙහිව කළ දෑ
දෙඩූ සෑම වදනකට ම සමා වෙනු මැනේ


Download files

Related Posts:

No comments:

Post a Comment