1 ජීවයේ ආහාරය - Jeewaye Aharaya ජීවයේ ආහාරය – ඔබම අපට දුන්නේ ඔබයි පරදලා මරණය – පවස මගේ නිවා දැම්මේ ඔබමයි ජීවයේ ආහාරය පුරවා අදරින් මා අත් බව සදා අප සත්ප්‍රසාදය පූ මිදී ර... 1 Comments 0 ඔබ තුරුලට වී - Oba thurulata wee ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක දවසක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙලී ජේසුනී.. මට ඔබේ විශ්වාසයි ඔබ මගේ ජීවිත... 0 Comments 0 ගවහලේ - Gawahale ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම් ගවහලේ වසු පැටවෙකු මට වෙන්නට තිබුනානම් මා කෙතරම් වාසනාවන්තද, මා කෙතරම් සන්තෝසද අප රටේ නත්තල් දා සා... 0 Comments 0 සුරලෝ මඩලේ - Suralo Madale සුරලෝ මඩලේ - වැඩ සිටින පියේ සැරදේ ඔබේ සිරි නාමේ පැමිණෙවු මෙලොවේ - ඔබේ රජ දහනේ ඉටුවේ ඔබේ අණ දෙවිදේ දින දින අපෙ බත - දෙනු මැන සමිදේ අප... 0 Comments 0 මම නුඹ කිසිදා - Mama nuba kisida මම නුඹ කිසිදා - අත් නොහරින්නෙමි නුඹ මා තුල සදා - රඳවා ගන්නෙමි ඔබ පසුපස මා - සැමදා එන්නෙමි ඔබ අසලින්ම මා - සදා රැදෙන්නෙමි පිළිතුරු... 0 Comments 0 ශුධාත්මයාණනි - Shudhathmayanani ශුධාත්මයාණනි ශුධාත්මයාණනි සුදතුම් වරම් රැගෙනේ වඩින්න අප වෙත, වඩින්න අප වෙත ප්‍රඥයාව දැනගන්ම, දැනමිතිකම දේව භය, තේරුම් ගැනීම, ධෛර්යය ද... 0 Comments 0 පොට්ටු පොට්ටු මල් පොහොට්ටු - Pottu Pottu Mal Pohottu පොට්ටු පොට්ටු මල් පොහොට්ටු පෙත්ත පෙත්ත විකසිත වී මල් ලෝකෙට පිවිසෙනවා // කැදැල්ලෙ උන් කුරුළු පැටව් මව් පියෝ හැර දෙපත් සලා ... 0 Comments Older Posts Home Popular Posts ජේසු අම්මෙ මේ අහන්න - Jesu amme me ahanna ජේසු අම්මෙ මේ අහන්න ඔබේ දෑතට තුරුළු වෙන්න සුදු සළු කොණ අල්ලගන්න මට හරි ආසයි...// ජේසු අම්මෙ මේ අහන්න ඔබෙ රසබර බස් අහන්න ඔබ... සිත හැරී මා එනතුරා - Sitha hari ma enathura සිත හැරී මා එනතුරා ඔබ බලා සිටියා කෙලෙස් බර මා ඉවත නොදමා සිප වැළඳ ගත්තා පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා// සතුට සම්පත... සුරංගනාවියක් වගේ - Suranganawiyak wage සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමිනේ සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබනා අප ආදර මනාලියට දෙන්න ඔබ... මංගල වේවා මෑණියනේ - Mangala wewa maniyane මංගල වේවා මෑණියනේ ජය ජය මංගල වේවා ඔබ පැසසේව සෑම දිනේ දෙව් මව සේ නැමදේව ඔබ මා මව සේ රක නපුරෙන් මේ දිවියේ ඔබේ රූ බාර වූ වත මා වෙත ය... මා මව්නී - Ma mawni මා මව්නී අති ප්‍රේමනීය මේ ලෝකේ මගේ ආධාර ශෝකේ මා නීති සන්තෝසය යාච්ඤා වේ මව සුන්දර මා යාච්ඤා අසනූ දයාවෙන් මා මව්නී සිට ස්වර්ග... ADs Labels Cloud Wedding (4) christmas (12) communion (8) confession (3) entrance (3) featured (5) holy spirit (2) jesus (4) lent (3) mother mary (10) parents (1)