මා මව්නී - Ma mawni

මා මව්නී අති ප්‍රේමනීය
මේ ලෝකේ මගේ ආධාර
ශෝකේ මා නීති සන්තෝසය
යාච්ඤා වේ මව සුන්දර

මා යාච්ඤා අසනූ දයාවෙන්
මා මව්නී සිට ස්වර්ගයෙන්
ආරක්ෂා කරනු පාපයෙන්
මා මුදා සැම ශෝකයෙන්

අන්ධවූඅප ආලෝකය
දුර්වල අප ආධාර
පාපිවූ අපගේ පිහිටය
මව් මරි අති පෙම්බර

ජේසුගේ අති ප්‍රේම මව්නි
ලෝ වාසි අප මාතෘනි
පාපෙනා මිදී කන්‍යාවෙනි
වේ දයා මට පප්‍රේමයෙනි

ඊර්ෂ්‍යාදී නෙක පව් දෝසෙනි
මා සිත් දුස්විය හැක්කේ වේ
ඒවායින් ගැලවෙන්ට මව්නි
මා හා සාමය ඇත්තේ වේ


Download files

Related Posts:

No comments:

Post a Comment