සුරනිදු ඔබට නමෝ
බෝ සේ බැතින් ශ්‍රී පා පියුම්
වදිමු සැමෝ
පව්කාර වූ දුදන නිසා
දෙව් පුත් තුමා පණ පිදුවේ අනේ
ශ්‍රී ලේ හෙලා බෝ වේදනා විඳ මෙදිනේ
එල්ලී මෙසේ ඇන තුනකින්
ශ්‍රී ගාතයන් සුදුමැලි වී තැලී
ඉන්නා සැටි දෑසින් බලා හඬමු අනේ
ලෝ මැව් තුමා මැරුණ දුකින්
මේ ගල් පැළි යන නමුදු අනේ
ලෝ පව් දනා නෑ දුක් උනේ මොන පුදුමේ
ප්‍රේමෙන් දැවී දුදන වෙතේ
පුජා වෙනා අජ පැටවණනි
ලෝ සව දනා පාපෙන් මුදා ගනු මැනවි
Download files

No comments:
Post a Comment