අප දිවි දෙරණට - Apadiwi deranata

අප දිවි දෙරණට ආසිරි වැසි ඉස
මල් ඵල ඇති කරනා
සමිඳුනි ඔබටයි අප හද කුසුමන්
බැතියෙන් සුවඳ වෙනා

ජීවිත ආකරයේ හැකියා මිණි මුතු වේ...//
මතුකොට ඔපලා ඔබ මඟ ගෙන එමු
ලොව දියුණුව සපුරා

ලෝ උයනේ මනරම් රස ඇත නෙක විලසින්...//
විහඟු කැලක් මෙන් ඔබ පසුපස එමු
විමුක්ති පහස ලබා

ලෙඩ දුක් කටු ඇණුනත් පැරදුමෙ ග‍ලෙ හැපුනත්...//
කඳුලැලි අතරින් ඔබ හා හිනැහෙමු
ජීවිත සතුට ලබා
Download files

No comments:

Post a Comment