මා බලවත් කරනා සමිඳේ - Ma balawath karana samide

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුළ මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ

දිවියේ පැණ පොදි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසියෙ සෙවනැලි අතරේ
පා නඟන්න දිරි දෙනු මැන
සමිඳේ... සමිඳේ...//

හිරු බැස යන අවරගිරේ
ඔබෙ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම් හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ... සමිඳේ...//


Download files

No comments:

Post a Comment