මා බලවත් කරනා - Ma balawath karana

මා බලවත් කරනා සමිදාණන් තුල
සියල්ල කල හැකි වේ//

නැත මා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතාණෝ//
රැකගන්න මා සමිදේ ගෙවෙනා සෑම මොහොතේ

මා බලවත්..

පිසදා කදුළු සනසා අපව මුදවා සෑම නපුරෙන්//
සමිදා ඔබයි නිබදේ තුතිවේ ප්‍රශංසා වේ

මා බලවත්..

මිනිසුන් අතර මිනිසෙක් විලස වැඩියේ ඔබයි සමිදේ//
කල්වාරි කදු මුදුනේ ගැලවීම දුන් සමිදේ

මා බලවත්..


Download files

No comments:

Post a Comment