දිවිය පුරා ඔබ ආලෝකේ සැම නපුරේ සරණේ
ඔබ හැර මා අන් කවරෙකු වෙත යන්නද සමිදේ
ඔබමය මා නීති පිලිසරණේ
නැත කිසිදා කුරුසේ බර හැර ඔබ පසුබැස්සේ
දිවිය ඔබේ එලියි නිබදේ
සරා සදේ සොමි කැල්මන් ගලනා හෝරාවේ
පිළිසදරේ සතුටින් නැවතී
දිවිය පුරා මට ආනන්දය වූ සැටි සිහිගන්වා
රදිමි ඔබේ නෙතු කල් අතරේ
Download files

No comments:
Post a Comment