සුරිඳු ජේසු මෑණියේ - Suridu jesu maniye

සුරිඳු ජේසු මෑණියේ
සුහද මව මගේ
පව් කමා වෙ සෙත සදාවෙ
සදා සරණෙ මා...//

මංගල වේ රැජිණෙනී කරුණාබර වූ
මෑණියණී අප පණෙනී අමා මිහිරෙනී
ගැති අපේ පැතුමෙනී
එකම සතත සහයෙනී
මංගල වේවා

අනේ එහෙව් වූ අපේ මැදහත්කාරී
කරුණාබර ඔය ඔබෙ නෙත් අප මත රඳවා
සසර මේ ගෙවුණු දා
ඔබෙ කුසෙ ඵල ජේසු වතේ
දැකුම'පට දෙවා


Download files

No comments:

Post a Comment