උපදිනවා හොඳ දවසක්
හමුවෙනවා සොඳුරු හදක්
පැවසෙනවා සුහද බසක්
බිහිවෙනවා කිතු පැතුමක්
නෙතඟින් තොලගින් කියුමෙන් කෙරුමෙන්
ලස්සන මැව්මට ලස්සන දෙන්නට
අප හදවත් දෙනවා...//
දෙවිඳු ගෙනා යහ තිළිණේ
ආදරයයි මිනිස් බවේ
මිනිස් බවේ සෙනෙහෙ ලබා
හොඳ දවසක් උපදිනවා
අවුල් බවින් එළියක් දී
රුවැති ලොවක් බිහි කරලා
දෙවිඳු රුවින් අපව සදා
හොඳ දවසක් උදා කළා
Download files
හමුවෙනවා සොඳුරු හදක්
පැවසෙනවා සුහද බසක්
බිහිවෙනවා කිතු පැතුමක්
නෙතඟින් තොලගින් කියුමෙන් කෙරුමෙන්
ලස්සන මැව්මට ලස්සන දෙන්නට
අප හදවත් දෙනවා...//
දෙවිඳු ගෙනා යහ තිළිණේ
ආදරයයි මිනිස් බවේ
මිනිස් බවේ සෙනෙහෙ ලබා
හොඳ දවසක් උපදිනවා
අවුල් බවින් එළියක් දී
රුවැති ලොවක් බිහි කරලා
දෙවිඳු රුවින් අපව සදා
හොඳ දවසක් උදා කළා
No comments:
Post a Comment