වඩිනු දෙව් මැසීයා - Wadinu dew masiya

වඩිනු දෙව් මැසීයා පතා සිටිත් මෙලෝ දනා
සිරීන් පිරී දිනේයා දකින්ට සතුටිනා

ආ එනු මැනේ දෙව් ස්වාමිනේ
නසාප පව් දොසා උදා කරන් ඔබේ වරම් රැසා

බොහෝ අනාථාසේය මේ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසෙයඔබේ ශ්‍රී මහිමය

පැතුම් සැමා දනන්ගේ දිවස්වරුන් කියා ඇත
වඩී මුදන්ට පාපෙන් මුලාවූ අජ කැල


Download files

No comments:

Post a Comment