ශුද්ධාත්මෙනි ////
වස්වාලමින් ඔබේ වරම්
මා ජිවිතේ පුරවන් ඔබේ ආලෝකයෙන්
පිරිපුන් ප්‍රේමය තුල - වැඩ වසනා ශුද්ධාත්මෙනි
සත්වරමින් අප පොහොනි - කරනු මැන ශුද්ධාත්මෙනි
ඔබ අභිමත අප සැලසුම් කල මැන
ආලෝකය වී යනෙනා මග දිග
ශුද්ධාත්මෙනි ////
ජීවනයේ මග පහදා - දෙනු මැන සමිදුනි
වියවුල් බවිනුත් ගලවා - ලනු මැන සුරිදුනි
නැණ නුවනින් ඔබ මග වටහා දී
ආලෝකය වී අප දිවි ගමනට
ශුද්ධාත්මෙනි ////
Popular Posts
-
ජේසු අම්මෙ මේ අහන්න ඔබේ දෑතට තුරුළු වෙන්න සුදු සළු කොණ අල්ලගන්න මට හරි ආසයි...// ජේසු අම්මෙ මේ අහන්න ඔබෙ රසබර බස් අහන්න ඔබ...
-
සිත හැරී මා එනතුරා ඔබ බලා සිටියා කෙලෙස් බර මා ඉවත නොදමා සිප වැළඳ ගත්තා පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා// සතුට සම්පත...
-
සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමිනේ සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබනා අප ආදර මනාලියට දෙන්න ඔබ...
-
මංගල වේවා මෑණියනේ ජය ජය මංගල වේවා ඔබ පැසසේව සෑම දිනේ දෙව් මව සේ නැමදේව ඔබ මා මව සේ රක නපුරෙන් මේ දිවියේ ඔබේ රූ බාර වූ වත මා වෙත ය...
-
මා මව්නී අති ප්‍රේමනීය මේ ලෝකේ මගේ ආධාර ශෝකේ මා නීති සන්තෝසය යාච්ඤා වේ මව සුන්දර මා යාච්ඤා අසනූ දයාවෙන් මා මව්නී සිට ස්වර්ග...
ADs
Labels Cloud
- Wedding (4)
- christmas (12)
- communion (8)
- confession (3)
- entrance (3)
- featured (5)
- holy spirit (2)
- jesus (4)
- lent (3)
- mother mary (10)
- parents (1)
No comments:
Post a Comment