පැනිබර වන මල් - Panibara wana mal

පැනිබර වන මල් අතුමිනි දැදිරිව
පැනිබර හිමිදිරියේ
මල් ලොව රැජිණිය ඔබ බව පවසයි
ලෝක දයාබරියේ
මිහිකත වටකොට සත්මහ සමුදුර 
සෝදන දිය සරියේ
ඔබමය රැජිණිය ඔබමය රැජිණිය 
ඔබමය මව් මරියේ

මල් ලොව මංගලියේ
ලෝක දයාබරියේ
ලෝ කිරීටය ඔබේ හිසමත තබබින්නමෝ නමෝ මරියේ

පව්බර අප වෙත මව් පෙම් වඩවා
කරුණා නයන හෙලා
දිරි ගන්වනු මැන අප සිත් දින දින
ඔබේ පුත් රුවන බලා
නිති සරණිය දෙන මරි මව කඩ නොව
නංවන අසිරිවලා
රැජිණිය රැජිණිය සලසනු රැජිණිය
අපවෙත එන්න ගලා


Download files

No comments:

Post a Comment