සිත හැරී මා එනතුරා ඔබ බලා සිටියා
කෙලෙස් බර මා ඉවත නොදමා සිප වැළඳ ගත්තා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා//
සතුට සම්පත සොය සොයා එහිම වැනසීලා
එකම සම්පත ඔබම පමණයි මා වැටහ ගත්තා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා//
නෙතට කඳුලැලි මතු උනේ ඇඟට ගිනි දැනිලා
පියාණන් මගේ සිතට නැගුනේ දිළින්දෙක් වූදා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා//
This was very helpful, thank you so much for uploading. God bless u all
ReplyDelete