ඒ ලේ ගැලුවේ මා නිසයි
ඒ කය බිඳුනේ මා නිසයි
දෙව් පුත් මරුනේ මා නිසයි
අද මා මිදුනේ ජෙසූ නිසයි
කුරුසියේ ඇදුනා
දෙව් පුත් මැරුණා
යාගය පිදුවා
අදහන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා//
ඒ තුන් වෙනිදා
පර්වත බිඳුනා
මරණින් නැගුනා
පිලිගන්නේනම් මෙමා
ලබනෙමි ජීවය සදා//
Download files
No comments:
Post a Comment