නමෝ මරියනී නමෝ මරියනී
නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී
දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා...//
පිළිසිඳීය දෙව් බෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ...//
කීරිති පෑ ශ්‍රියා සාමදානයේ පියා...//
සාරසේ දිලී සිරින්
ශ්‍රී ඔබේ කුසේ...//
නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී
දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා...//
පිළිසිඳීය දෙව් බෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ...//
කීරිති පෑ ශ්‍රියා සාමදානයේ පියා...//
සාරසේ දිලී සිරින්
ශ්‍රී ඔබේ කුසේ...//
No comments:
Post a Comment