ජීවයේ ආහාරය - Jeewaye Aharaya


ජීවයේ ආහාරය – ඔබම අපට දුන්නේ ඔබයි
පරදලා මරණය – පවස මගේ නිවා දැම්මේ ඔබමයි
ජීවයේ ආහාරය පුරවා අදරින් මා අත් බව
සදා අප සත්ප්‍රසාදය පූ මිදී රසින් දෙවි ජේසුව
සමිඳුනී මේ ඔබ වගේ – කැඩී බ්ඳී පොඩි වී තැලී
තමකම දුරලා මගේ – කියා දෙන්න මට ඉන්නට ඇප කැප වී
දෙවී පුතා මට දෙවීඳු දෙයි – සන්තොසින් මා හද පිරෙයි
ජීව දිය උලපත් සොයයි – මා සතු ඒ මග ජේසුනී ඔබමයි


1 comment:

  1. Titanium Spruce Wood - Kitchen | TITI
    Spruce Wood man titanium bracelet is a very aromatic wood benjamin moore titanium made from our spruce woods. It has a nice nice touch of sweetness that you will love from this ford fusion titanium for sale maple wood and titanium body jewelry can titanium density be $4.00 · ‎In stock

    ReplyDelete