මම නුඹ කිසිදා - Mama nuba kisida



මම නුඹ කිසිදා - අත් නොහරින්නෙමි
නුඹ මා තුල සදා - රඳවා ගන්නෙමි

ඔබ පසුපස මා - සැමදා එන්නෙමි
ඔබ අසලින්ම මා - සදා රැදෙන්නෙමි


පිළිතුරු නොලබා අසරණ වූ විට
වෙනතක හැරුනෙමි
මුව පොව්වෙකු සේ දසතම දිවගොස්
හතිලා වැටුනෙමි

පිළිතුරක් නොදී බොහෝ කලක් මා
නිහඬව සිටියෙමි
එහෙත් නුඹ කෙරෙන් මගේ මුහුණ මා
සගවා නොගත්තෙමි


Listen to this beautiful hymn on YouTube: https://www.youtube.com/watch?v=iieUxQKIqgo

No comments:

Post a Comment