ශුධාත්මයාණනි - Shudhathmayanani

ශුධාත්මයාණනි ශුධාත්මයාණනි
සුදතුම් වරම් රැගෙනේ
වඩින්න අප වෙත, වඩින්න අප වෙත

ප්‍රඥයාව දැනගන්ම,
දැනමිතිකම දේව භය,
තේරුම් ගැනීම,
ධෛර්යය දේව භක්තිය,
දෙන්න අප වෙත

ශුධාත්මයාණනි...

ඇතුලාන්ත සිත් සුවය,
ලැබ දෙන්න අප හදට,
පුරවා ඔබේ ශුධාත්මයෙන්,
සුවයේ බලේ රැගෙන,
වඩින්න අප වෙත

ශුධාත්මයාණනි...

No comments:

Post a Comment