සුරලෝ මඩලේ - Suralo Madale


සුරලෝ මඩලේ - වැඩ සිටින පියේ
සැරදේ ඔබේ සිරි නාමේ

පැමිණෙවු මෙලොවේ - ඔබේ රජ දහනේ
ඉටුවේ ඔබේ අණ දෙවිදේ

දින දින අපෙ බත - දෙනු මැන සමිදේ
අපේ පව් සම කමනු මැනේ

අන් අය ගැන අප - විමසන ලෙසිනේ
විපතින් අප මුදනු මැනේ


Watch on YouTube: https://www.youtube.com/watch?v=5kLYWU4OHuQ


No comments:

Post a Comment